අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

අවසාන වචන

අද දේව වචනය කියවීම: මාර්ක් 15:33–41
ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, “පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙ‍වදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. —ලූක් 23:46

මාර්ටින් ලූතර් පූජකතුමා මිය යමින් සිටියදී, සභාපාලකවරයෙක් ඔහුව පුබුදුවමින්, “ ගරු පූජක පියතුමනි, ඔබ දේශනා කළ ක්‍රිස්තුස් වහන්සේ සහ දේවධර්මය කෙරෙහි අචල ස්ථිරවූ විශ්වාසය ඇතුව මරණයට මුහුණ දෙනවාද?” කියා ඇසුවේය. එතුමා,…

දිගුකාලීනව පැවති ණයක්

අද දේව වචනය කියවීම:ජොහන් 19:28–37
ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක. —ජොහන් 19:30

18 වැනි ශතවර්ෂයේ ගෙවීමට තිබුණු ණයක් වූ පවුම් බිලියන 2.6 ක් (දළ වශයෙන් .කෝටි 2420ක්) ගෙවීමට කටයුතු කරන බව 2014 දී බි්‍රතාන්‍යය ප්‍රකාශයට පත් කරන ලදී. 1720දී සිදුවූ “දකුණු මුහුදු බුබුල” නමැති යම් දෙයක් නිසා ආර්ථිකය…

මට පිපාසයි

අද දේව වචනය කියවීම:ජොහන් 4:5–14
ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, “මට පිපාස ය”යි වදාළ සේක. —ජොහන් 19:28

ඉන්දියාවේ දුෂ්කර පළාතක තිබුණු ඔවුන්ගේ ගමට ළිඳක් හාරා නිවාසවලට සරල ජල පෙරණයන් සකස්කර දීමට පැමිණි ස්වේච්ඡා කණ්ඩායමකට එක් පවුලක් උද්යෝගයෙන් ඔවුන්ගේ නිවසේ දොරටුව විවෘත කළහ. ජලපෙරණයෙන් ඔවුන්ගේ පිපාසය සංසිඳවීමට ජලය සපයන්නේ කෙසේද කියාදුන් එම කණ්ඩායම,…

කිසිදා අත්හරිනු නොලැබීම

අද දේව වචනය කියවීම:මතෙව් 27:45–50
තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. —මතෙව් 27:46

මාගේ සීයා මිය යද්දී, ඔහුට සමුදීමට මම ආරෝග්‍යශාලාවට ගියෙමි. ශාලාවන් හිස්ව තිබුණි. ඔහුගේ කාමරය විෂබීජහරණයකර තිබුණි- ෆ්ලෝරසන්ට් විදුලි බල්බ, ලිනෝලියම් පොළොව, පැලයක් සහිත එක පෝච්චියක්, පවුලේ පින්තූරයක්, එහි…